අර මට පෙන හඳ උබට පෙන්නේ වෙන විදිහකට...
මට ඒ හඳේ ලස්සන පෙනුනට උබට පෙනුනේ ආවාට විතරමයි...
මොකද උබ බැලුවෙම ඒ ආවාට දිහා...
කොච්චර ලස්සනට හද පායලා තිබුනත් උබ හිතුවේ ඒ හද
පායලා තියෙන්නේ මුසල කමකට කියල...
එතනයි වෙනස...
උබ නොදකින සහ මට පෙනෙන...
එහෙමමත් නෑ.
ReplyDelete-ශනි
එහෙනම් කොහොමද :o
Deleteපිස්සු හැදෙන සඳ.
ReplyDeleteඅන්න අතන ලිද :v
Deleteහඳ පෙන්නද්දි ආවාට දිහා බලපු උන්ටත් පිස්සු.අවාටම බලන් උන්ට හඳ පෙන්නපු අපිටත් පිස්සු.අපි ඔක්කොම පිස්සෝ..............
ReplyDeleteජය වේවා...........
එකෙන්ම :) ඉස්තුති වේවා
Deleteපට්ටයි
ReplyDeleteඑක එකා හැම දේම බලන්නෙ එක එක විදියටනෙව
එකම පොදු වස්තුවක් දිහා වත් සමාන විදියට බලන්න කැමති නෑ
ඒ හැටි වෙන්න ඇති නේද
ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිදාකරයි :)
Deleteහැමොම එකම දේ දකින්න එකම විදිහකට නෙමෙයිනේ..
ReplyDeleteඅනිවා එකින් එකට එකිනෙකා වෙනස් :)
Deleteඒක නිසා වෙන්නැති
ReplyDeleteඅමාවකදී මම දුක්වෙනකොට නුඹ ඔච්චර සතුටු උනේ.
ඒත් නුඹට අමතකයි
මටත් සතුටුවෙන්න
යලිත්
පසලොස්වල සඳක් පැමිණෙන බව
පට්ට කවිය හන්සියෝ... මේ වගේ කවියක් මේ වගේ බ්ලොග් කෑල්ලක වැටෙන එකත් ආඩම්බරයක් කමෙන්ට් එකක් විදිහට :)
Deleteස්තුතියි සහෝ .. මේ දවස් වල වැඩ නිසා කිසිම පොස්ටුවක් කියවන්න බැරිඋනා :( අද හෙමිහිට පටන් ගන්න ඕන ...
Deleteදිගටම ලියන්න සති දෙකතුනකින්ම ලිවුවේ නැ මගේ හිතේ :) සුබ
Deleteදිගටම ලියන්න සති දෙකතුනකින්ම ලිවුවේ නැ මගේ හිතේ :) සුබ
Delete