මේ ජීවිතෙත් හරියට බහුවරණ ප්‍රශන පත්තරයක් වගේ.
අපිට ප්‍රශ්න ගොඩක් ජීවත් වෙද්දි එනව.
ඒවට හරිම උත්තරේ වගේම අපිට හිතා ගන්න බැරි උත්තරත් තියනව.
ඒවට අපි පාවිච්චි කරන්නෙ වඩාත් ගැලපෙනම පිළිතුර.
වැරදි උත්තරයක් දැම්මොත් ජීවිතෙන් පරාදයි
මිනිසුන් අතර මිනිසෙක්.... සතුන් අතර තිරිසනෙක්.... නන්නත්තාර වූ ජීවිතයක හිතට නැගෙන හීන එකින් එක බිදෙන් බිද පොදි බදින වෑයමක්....