Wednesday, January 21, 2015

.....වෙනසක්.....



අර මට පෙන හඳ උබට පෙන්නේ වෙන විදිහකට...
මට ඒ හඳේ ලස්සන පෙනුනට උබට පෙනුනේ ආවාට විතරමයි...
මොකද උබ බැලුවෙම ඒ ආවාට දිහා...
කොච්චර ලස්සනට හද පායලා තිබුනත් උබ හිතුවේ ඒ හද
පායලා තියෙන්නේ මුසල කමකට කියල...
එතනයි වෙනස...
උබ නොදකින සහ මට පෙනෙන...


#මට_පිස්සු

15 comments:

  1. එහෙමමත් නෑ.
    -ශනි

    ReplyDelete
  2. පිස්සු හැදෙන සඳ.

    ReplyDelete
  3. හඳ පෙන්නද්දි ආවාට දිහා බලපු උන්ටත් පිස්සු.අවාටම බලන් උන්ට හඳ පෙන්නපු අපිටත් පිස්සු.අපි ඔක්කොම පිස්සෝ..............
    ජය වේවා...........

    ReplyDelete
  4. පට්ටයි
    එක එකා හැම දේම බලන්නෙ එක එක විදියටනෙව
    එකම පොදු වස්තුවක් දිහා වත් සමාන විදියට බලන්න කැමති නෑ
    ඒ හැටි වෙන්න ඇති නේද

    ReplyDelete
    Replies
    1. ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිදාකරයි :)

      Delete
  5. හැමොම එකම දේ දකින්න එකම විදිහකට නෙමෙයිනේ..

    ReplyDelete
    Replies
    1. අනිවා එකින් එකට එකිනෙකා වෙනස් :)

      Delete
  6. ඒක නිසා වෙන්නැති
    අමාවකදී මම දුක්වෙනකොට නුඹ ඔච්චර සතුටු උනේ.
    ඒත් නුඹට අමතකයි
    මටත් සතුටුවෙන්න
    යලිත්
    පසලොස්වල සඳක් පැමිණෙන බව

    ReplyDelete
    Replies
    1. පට්ට කවිය හන්සියෝ... මේ වගේ කවියක් මේ වගේ බ්ලොග් කෑල්ලක වැටෙන එකත් ආඩම්බරයක් කමෙන්ට් එකක් විදිහට :)

      Delete
    2. ස්තුතියි සහෝ .. මේ දවස් වල වැඩ නිසා කිසිම පොස්ටුවක් කියවන්න බැරිඋනා :( අද හෙමිහිට පටන් ගන්න ඕන ...

      Delete
    3. දිගටම ලියන්න සති දෙකතුනකින්ම ලිවුවේ නැ මගේ හිතේ :) සුබ

      Delete
    4. දිගටම ලියන්න සති දෙකතුනකින්ම ලිවුවේ නැ මගේ හිතේ :) සුබ

      Delete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)