Friday, January 2, 2015

.....අලුත් අවුරුද්දක් , අලුත් බලාපොරොත්තුවක්.....

.



අලුත් අවුරුද්දත් අපි දන්නේ නැතුවම ඇවිල්ල ඉවරයි. මොන දේ කරත් කාලේ යන එක තමා මම හිතන විදිහට අපිට නවත්තගන්නම බැරි දෙයක් වෙන්නේ. ගිය අවුරුද්දේ අපේ අතින් ගොඩක් වැරදි අඩුපාඩු ඇතිවෙන්න ඇති. ජිවත් වෙද්දී ප්‍රශ්න ගොඩක් අපේ ජීවිතේට එන්න ඇති. ඉතින් මේ අලුත්ම අවුරුද්දත් එක්ක අපි ඒ දේවල් හදාගෙන අපේ අතින් අතපසු වෙච්ච දෙ හදාගෙන මොන බාදකේ ආවත් කඩාගෙන ඉස්සරහටම යමු. මම මේ බ්ලොග් එක ලියන්න අරන් වැඩිකල් නම් නෑ. එත් මේක ලියන කාලේ මගේ අතින් වැරදි දෙයක් ලියවුනානම් , මම ලියපු ඒවගෙන් කගේ හරි පොඩි හිත් රිදවීමක් හරි උනානම් දහස්වාරයක් සමාව ඉල්ලනවා. ඒ වගේම මේ මම දාපු පොස්ට් වලට කමෙන්ට් කරපු බලපු යට නැති අයට ගොඩාරියක් ඉස්තුති. ඔයාලා හැමෝටම මේ අලුත් අවුරුද්ද සතුටින් ඉන්න පුළුවන් කිසි කරදරයක් නැති සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා.



#හොරා

සුබ අලුත් අවුරුද්දක් වේවා!!

12 comments:

  1. හරියට පෙන්ෂන් යන/ ට්‍රාන්ස්ෆර් යන කෙනෙක්ගෙ කතාවක් වගේනෙ. කරපු වැරැද්ද තමා දෙසැම්බර් මාසෙ මොකුත් නොලීව එක.
    මේ මාසෙ ඉඳන්වත් දිගටම ලියන්න හැකි වේවා!
    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. හී හී...... දෙසැම්බර් මාසේ ලියන්න බැරි උන එකට සමාව බජනයක දමන මෙන් ඉල්ලා සිටින අතර ඉදිරියේදී නොකඩවා ලිවීමට දිවුරා පොරොන්දු වෙමි :) බොහොම ඉස්තුති :)

      Delete
  2. සුබම සුබ නව වසරක් වේවා.................. ජයවේවා

    ReplyDelete
    Replies
    1. එකෙන්ම බොහොම ඉස්තුති වේවා :)

      Delete
  3. වැඩි වැඩියෙන් හරියන සුබ අලුත් අවුරුදක් වෙන්න ඕන ...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා :) බොහොම ඉස්තුති ධනුෂ් කොල්ලටත් :D

      Delete
    2. මේ බ්ලොග් එක වෙත සාදරයෙන් පිලිගන්නවා :)

      Delete
  4. සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුති අශාන් බ්ලොග් එක වෙත සාදරයෙන් පිලිගන්නවා :)

      Delete
  5. හොරාටත් සිනා පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් ! :)

    ReplyDelete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)