Thursday, November 20, 2014

.....තවත් ගැහැනියක් සෙවීම.....



මං හොයන්නෙ පිටකොටුවෙ ගහක් යට ලේන්සුව කරකවකව ඉන්න ශානිලව නෙවේ...
මළගි‍ය ඇත්තො එකේ ඉන්න නොරිකො සන්ව... 
හැබැයි මතක තියාගනින්
පිටකොටුවෙ ඉන්න ශානිටත්
නොරිකොට වගේම ජීවිතයක් කියල එකක් තියනව කියල...



පසුව ලියමි : නම් ගම මනකල්පිත වේ :)

14 comments:

  1. සරත්චන්ද්‍ර ලියපු නිසා
    නොරිකො සන්ව ඇහැ ගැහුනට
    ජීවිතයම පාරට වන
    ශානිල ගැන මොන අකුරුද?

    ReplyDelete
    Replies
    1. ‍‍‍‍ක‍තා ‍වෙන්‍‍නෙ ‍‍නැති ‍ස‍මා‍ජ ක්‍රමයේ ඇතුලු පැත්ත :)

      Delete
  2. ප්‍රායෝගික ගැහැණිය නොසලකාහැර පරමාදර්ශී ගැහැණියක් සෙවීම. මම හරිද?
    ශානි කියන්නෙ ඔය වෘත්තිකයන් අතර සුලබ නමක්! කොහොමද අදහස ආවේ?

    ReplyDelete
    Replies
    1. ‍අ‍නි‍වර්‍යෙන්‍‍ම ‍ගො‍ඩක්‍ ‍ඉස්‍‍තු‍ති :)


      ‍අ‍ද‍හ‍ස ‍අ‍වෙ ‍පොත්‍ ‍‍‍දෙ‍ක කි‍ය‍ව‍ල ‍පි‍ට‍කො‍ටු‍වෙ ‍අ‍වි‍දිද්‍‍දි :)

      Delete
  3. ඔව් හැමෝටම ජීවිතයක් තියේ..

    ReplyDelete
  4. Replies
    1. ‍අ‍නි‍වර්‍යෙන්‍‍ම ‍ගො‍ඩක්‍ ‍ඉස්‍‍තු‍ති :) ප්‍ර‍වි‍න‍යෙක්‍ ‍ගෙන්‍ ‍උ‍ප‍දෙ‍සක්‍ ‍එද්‍‍දි ‍ගො‍ඩක්‍ ‍ස‍තු‍ටු‍යි :D

      Delete
  5. පිටකොටුවේ ඉන්න ශානි ගැන පොතක් ලිව්වොත් මිනිස්සු කතා පොතේ ඉන්න ශානිට ගොඩක් අනුකම්පා කරාවි ..හැබෑ ජීවිතේදී ඒ ශානිම දැක්කොත් ..... ???

    ReplyDelete
  6. Replies
    1. ගො‍ඩක්‍ ‍ඉස්‍‍තු‍ති ‍අ‍රූ :)

      Delete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)