Saturday, November 8, 2014

.....විශ්වාසය.....




උබ ඉපදුනු දවසෙ
නර්ස් නෝන උබෙ අම්මටයි තාත්තටයි උබව දීල
මේ ඔයාලගෙ ළමය කියල කිවුවම අම්මල විශ්වාස කළා.
දැන් උබ විශ්වාස කරපන්
ඔය ඉන්නෙ උබෙ අම්මයි තාත්තයි කියල.

11 comments:

  1. මට හොරාව පලෝ කරන්න බෑනේ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මචං විදානේ අපිටත් ඔය අවුල කලින් ඉදලාම ආවා... අපි කරේ ඩිසයින් වලට ගියාම එතන එන බ්ලොගර් එකට ගිහින් අපි ෆලෝ කරන බ්ලොග් වල අප්ඩේට් තියෙන තැන උඩ තියෙන ඇඩ් කියන එකට ගිහින් මේ බ්ලොග් එකේ ලින්ක් එක එතනට දෙන එක..... අපි මේ කතාව කිව්වා කියලා කටවත් කියන්න එපා හරිය................. මේවා රහස්..................

      Delete
    2. ඒ හැමෝම කියනවා මේ නස්පැත්තිය :( මට තේරෙන්නෙත් නැ ඒ ඇයි කියල :( දන්නා කෙනෙක් කියල දෙනු මැනවි :) ඉස්තුති :)

      Delete
    3. මගේ බ්ලොගෙත් තියනව ඔය අවුල.මේගැන අටමගෙන් අහපුවහම එවපු උත්තරය තමයි මේ......
      "සමහරක් බ්ලොග් වලට එහොම කේස් එකක් එනව සමහරක් වෙලාවට , ඒක නිකම්ම හරි යනව , එතකන් කරන්න ක්‍රමයක් තියනව , එතන තියනවනේද නිල් පාට පොඩි කොටු දෙකක් වාගේ අයිකන් එකක් අන්න ඒක ක්ලික් කරල ෆලෝකරන්න පුලුවන් , මම උඹව ෆලෝකරෙත් එහෙම තමයි .ෆලෝවර් ගැජට් එක රිමූ කරල දවසක් විතර තියල දාල බලහං සමහරක් වෙලාවට හරි යනව."
      මම දැන් උඹව ඇඩ් කරගත්තෙත් මේ විදියට....

      Delete
  2. උඹ සෑහෙන්න අමන වැඩ කරද්දි
    උඹට ඇහෙන්නැති අම්මල කියනව
    උඹ මගේ පුතෙක් නෙවේ කියල

    උඹ හිනිපෙත්තටම දියුණු වෙද්දි
    ඇහුනද අම්මල කිව්ව
    උඹ මගේ දෙයියෙක් කියල

    ඒත් උඹට ඇහුනේ ඇහුනෙ එක දෙයයි
    ඒ අම්මලගෙ වචන විතරයි
    එක් වරක් ඇහුවද
    උනුන්ගේ හදවත

    එය මෙසේ කියාවි

    මා අතට පැමිණි දා සිට
    මා මැරෙන තුරා
    හදෙහි එක් ස්පන්දයක් ස්පන්දයක්
    ගැහෙන්නේ නගන්නේ
    උඹ මයි ...ඒ
    උඹ ගැනම සෙනෙහෙ උපන්
    හදවතේ ගීයයි .....

    දැන් විශ්වාස කරපන්
    උඹත්
    උඹේ අම්මල
    උඹව විශ්වාස කරන තරමටම .....

    //.....බ්ලොගේ follow කරන්න බෑනෙ මටත් error message එකක් වැටෙනවනෙ :/

    ReplyDelete
    Replies
    1. මේ හංසි............... ඔය තරම් ලස්සන කවියක් ඉතින් තමන්ගේ බ්ලොගය පැත්තෙත් කෙටුවනං නේද වටින්නේ................. නියමයි......

      උඩින් කියලා තියෙනවා අපි ෆලෝකරන ක්‍රමය.. ට්‍රයි කරලා බලන්න

      Delete
    2. ස්තූතියි ඔන්න ෆලෝ කලා :D ...කවි ලියන්න මාතෘකා හිත හිත ඉන්නවනේ ඒ නිසා කවි ලියන්න පමවෙනවා ... ඒත් සමහර කවිවලට පිළිතුරු කවිලියන්න අදහස් ආපුවම ලියල යනව ;)

      Delete
    3. කුරුටු ගැ ගී කියපු වචනේ මම ඉස්මුදුනින් පිලිගන්නවා :) ලියවෙන කවි වලට හොද කවි වලින් කමෙන්ට් කරනවා :) ගොඩාක් ඉස්තුති :)

      Delete
  3. ඒ හොරා...................

    සිරා කවිය හරිය.. ඇත්තට ම නියමයි.......සුභපැතුම්................

    ReplyDelete
    Replies
    1. ඉස්තුති වේවා :) ඒ වගේම උදවු කරන එකනම් ගොඩක්ම වටිනවා :) කියන්න වචන නැ ගොඩක් ඉස්තුති :)

      Delete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)