Friday, November 7, 2014

.....බුදු හිමියනි.....


                                                                               
බුදු හිමියනි...
විරසක වූ ලක් දෙරනට යලි වඩින්න බුදු හිමියනි...
තෙත් වූ නෙත් පිස දමන්න යලි වඩින්න බුදු හිමියනි...
රත් වූ හදවත් නිවන්න යලි වඩින්න බුදු හිමියනි...
විරසක වූ ලක් දෙරනට යලි වඩින්න බුදු හිමියනි...

2 comments:

  1. ලස්සන කවියක්......

    බ්ලොගය පුරාත් ගියේ අද.. සතුටුයි.. සුභ පැතුම්.

    ReplyDelete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)