Friday, November 7, 2014

.....වැස්ස.....





පෙරකල දහවලේ ඉර පායනවිට සැවොම එයට බැන වැදුනෙමු.
නමුදු දැන් හාත්පසම වෙනස්ව සැමදා වැසි වසී.
ගංවතුර තරජනයන්ටද මිනිසා ලක්ව ඇත.
පසුගිය  සියල්ල අමතක කර මිනිසා මෙම අලුත් ක්‍රමයට එරෙහිවෙයි.


සොබාදහම මහත්තයෝ... සොබාදහම...


3 comments:

  1. පොද වැස්සට පෙම් බඳින අයෙක්
    මුරුගසන් වරුසාවට දොස් කියයි
    ඉර එළියෙන් සැනසෙන ඔහුම
    අව් කාෂ්ටෙට බැන වදියි

    අව් ,වැසි ගෙන සොබා දම්
    විශ්මයෙන් ඔහු දෙස බලයි


    සොබාදහම මේ මිනිස්සු ..... සොබාදහම

    ReplyDelete
    Replies
    1. නියම කොමෙන්ට් එකක් වගේම හොද රිප්ලයි එකක් :) ගොඩක් ඉස්තුති :)

      Delete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)