Thursday, November 6, 2014

.....කොළබ විත්ති(කැම්පස් එකේ රැග් එක).....




අපේ රටේ කැම්පස් එකට අලුතින් එවුන් තෝර ගන්නකොට රැග් කරල පාටියක් එහෙම දීලනෙ පටන්ගන්නෙ. ඔන්න ඉතින් මේ එහෙම එක අවුරුද්දක උන සීන් එකක්ලු. ඔය රැග් සීසන් එක කාලෙ සෙකන්ඩ් ඉයර් එකේ එවුන් රැග් කරනකොට ටිකක් නිවුනු චරිතයක් මුන්ට සෙට් උනාලු.
කොටින්ම කිවුවොත් ඉස්කෝලෙ යද්දි කාර් එකේ ගිහින් කාර් එකේ එන කොලබ හතේ ගෙවල් වල වැඩ වෙසෙන ගෙදරින් පිටලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නැත් ඩෑල් එකක්. ඉතින් මූව රැග් කරන්න හිතපු සෙකන්ඩ් ඉයර් එකේ එවුන් මුගෙන් ප්‍රශ්න වගයක් ඇහුව.

අයියකාරය- තමුසෙගෙ නම මොකද්ද?

මූ-මම ශ.... අයියෙ

අයියකාරය-කොහෙද පදින්චිය?

මූ-මම කොළබමයි අයියෙ

අයියකාරය-හරි තමුසෙ කුනුහරප කියන්න දන්නවද?

මූ-  ඔව් අයියෙ

අයියකාරය-අහ් එහෙනම් කියනව බලන්න තමුසෙ දන්න කුනුහර්පයක් දෙකක්

මූට දැන් ටිකක් ලැජ්ජ හිතුනලු

අයියකාරය-ඇබරෙන්නෙ නැතුව කියපන් බන්

මූ ටිකක් ඇබරි ඇබරි පැද්දිලා ලැජ්ජාවෙන් වගේ කිවුවලු ''උඹ'' කියල..අයියකාරයට මේකට මල පැනල

උඹෙ  *#$*"&*  තෝ ඕකද යකෝ ඔච්චර ඇබරිලා කියන්න හැදුවෙ? නෙදකින් කාලකණ්නි *-%#&$*"   කියල කිවුවලු....

3 comments:

  1. ඒ හොරා මේකත් පට්ට කතාවක් නෙවැ................... උඩ එක දැක්කට මේක දැක්කේ දැන්නේ..................

    ReplyDelete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)