Thursday, October 30, 2014

...... දවසක් දා විනිවිදින අදුර එළියක් විය......




දෙසැම්බරයට ගෙන එන හිතලත් එක්ක කොහේදෝ අස්සක ඉදන් හනික දුවගෙන ඇවිත් ඉක්මනට හූ කියාගෙන ආපු පෙට්ටි වලට ගොඩ වෙලා කොහේදෝ ඈතක තිබුණු හිතක් ඉක්මනට තමන්ගේ ලගට අරගෙන ඇස් කොහේදෝ නතර කරන් අවුරුදු ගානක් හැදෙන්න විදින්න වගේම විද, විද විදවන්න සැලැස්සුව.

අදටත් එක හීනෙක තනිවෙලා ඒ හීනෙ අරුත් අලුතෙන්ම එකින් එක හොයන්න ගෙවෙන විනාඩියක් විනාඩියක් පාසා පොලබවන්න පුරුදු වෙලා. ගෙවෙන තප්පරය, ඒ තප්පරය මිලියන කෝටි ගානකින් බෙදල වටයල ඒ ඒ මිලියන කෝටි ගානකින්  පංගුව මුළු ආත්මයක් තරම් දුරට හිතන්න පුරුදු වෙලා මේ නන්නත්තාර හිත....

කොච්චර ගැලෙවුවත් අකුරු තුනකට වහල්වෙන හිතක් එක්ක.....


2 comments:

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)