Tuesday, May 5, 2015

.....ලංකාවට වෙනසක්.....

" ගිය මාසේ තුම් හුලස් වලින් මල්වෙඩි වලින් දෙදුරුම් කාපු අහස


දැන් ලොකුවට පායපු හදකින් එලිය වෙලා...


ඒ කාලේ මල් වෙඩි වලින් එලිය කරපු පාරවල්

අද වෙද්දී පහන් පත්තු කරලා බකට් කූඩු එල්ලලා එලිය දෙනවා...

පාර දෙපැත්තේ පිපුණු එරබදු මල් ටික පර වෙලා ගිහින්

සුදු අරලිය මල් වලින් සුවද වෙලා..

අවුරුද්දම හම්බ කරලා ඒ සල්ලි දවසින් නාස්ති කරපු මිනිස්සුන්ට

අද පාරේ යද්දී ලගට අඩ ගහලා කන්න බොන්න

බලෙන් දෙනවා... "


- ...ලංකාව ගොඩක් වෙනස් වෙලා... -

7 comments:

  1. හි හි සහතික ඇත්ත

    ReplyDelete
  2. කිරුලපන පැත්තේ මහා ගුටි දන්සැලක් දුන්නය කියලා මාතලංගෙ එකේ ජේපී කියලා තිබුණා...

    ReplyDelete
    Replies
    1. ගුටි දන්සලත් නැගලම ගිහිල්ලා නෙ?

      Delete
  3. දැන් ඒහම තමා මෙහ

    ReplyDelete
  4. අපිත් ගොඩක් වෙනස් වෙලා

    ReplyDelete
  5. It's amazing to see how much progress has been made in the country.

    ReplyDelete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)