" ගිය මාසේ තුම් හුලස් වලින් මල්වෙඩි වලින් දෙදුරුම් කාපු අහස
දැන් ලොකුවට පායපු හදකින් එලිය වෙලා...
ඒ කාලේ මල් වෙඩි වලින් එලිය කරපු පාරවල්
අද වෙද්දී පහන් පත්තු කරලා බකට් කූඩු එල්ලලා එලිය දෙනවා...
පාර දෙපැත්තේ පිපුණු එරබදු මල් ටික පර වෙලා ගිහින්
සුදු අරලිය මල් වලින් සුවද වෙලා..
අවුරුද්දම හම්බ කරලා ඒ සල්ලි දවසින් නාස්ති කරපු මිනිස්සුන්ට
අද පාරේ යද්දී ලගට අඩ ගහලා කන්න බොන්න
බලෙන් දෙනවා... "
- ...ලංකාව ගොඩක් වෙනස් වෙලා... -
හි හි සහතික ඇත්ත
ReplyDeleteජයවෙවා :)
Deleteකිරුලපන පැත්තේ මහා ගුටි දන්සැලක් දුන්නය කියලා මාතලංගෙ එකේ ජේපී කියලා තිබුණා...
ReplyDeleteගුටි දන්සලත් නැගලම ගිහිල්ලා නෙ?
Deleteදැන් ඒහම තමා මෙහ
ReplyDeleteඅපිත් ගොඩක් වෙනස් වෙලා
ReplyDeleteIt's amazing to see how much progress has been made in the country.
ReplyDelete