මිනිසුන් අතර මිනිසෙක්.... සතුන් අතර තිරිසනෙක්.... නන්නත්තාර වූ ජීවිතයක හිතට නැගෙන හීන එකින් එක බිදෙන් බිද පොදි බදින වෑයමක්....
සරත්චන්ද්‍ර ලියපු නිසානොරිකො සන්ව ඇහැ ගැහුනටජීවිතයම පාරට වනශානිල ගැන මොන අකුරුද?
කතා වෙන්‍නෙ නැති සමාජ ක්‍රමයේ ඇතුලු පැත්ත :)
ප්‍රායෝගික ගැහැණිය නොසලකාහැර පරමාදර්ශී ගැහැණියක් සෙවීම. මම හරිද?ශානි කියන්නෙ ඔය වෘත්තිකයන් අතර සුලබ නමක්! කොහොමද අදහස ආවේ?
අනිවර්‍යෙන්‍ම ගොඩක් ඉස්‍තුති :)අදහස අවෙ පොත් දෙක කියවල පිටකොටුවෙ අවිදිද්‍දි :)
ඔව් හැමෝටම ජීවිතයක් තියේ..
:)
හොඳ අදහසක්!
අනිවර්‍යෙන්‍ම ගොඩක් ඉස්‍තුති :) ප්‍රවිනයෙක් ගෙන් උපදෙසක් එද්‍දි ගොඩක් සතුටුයි :D
මේක මරු..
ගොඩක් ඉස්‍තුති :)
පිටකොටුවේ ඉන්න ශානි ගැන පොතක් ලිව්වොත් මිනිස්සු කතා පොතේ ඉන්න ශානිට ගොඩක් අනුකම්පා කරාවි ..හැබෑ ජීවිතේදී ඒ ශානිම දැක්කොත් ..... ???
මිනිස්සුනෙ :)
ඔව්....සහතික ඇත්ත!!
ගොඩක් ඉස්‍තුති අරූ :)
මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...සුබ :)
සරත්චන්ද්‍ර ලියපු නිසා
ReplyDeleteනොරිකො සන්ව ඇහැ ගැහුනට
ජීවිතයම පාරට වන
ශානිල ගැන මොන අකුරුද?
කතා වෙන්‍නෙ නැති සමාජ ක්‍රමයේ ඇතුලු පැත්ත :)
Deleteප්‍රායෝගික ගැහැණිය නොසලකාහැර පරමාදර්ශී ගැහැණියක් සෙවීම. මම හරිද?
ReplyDeleteශානි කියන්නෙ ඔය වෘත්තිකයන් අතර සුලබ නමක්! කොහොමද අදහස ආවේ?
අනිවර්‍යෙන්‍ම ගොඩක් ඉස්‍තුති :)
Deleteඅදහස අවෙ පොත් දෙක කියවල පිටකොටුවෙ අවිදිද්‍දි :)
ඔව් හැමෝටම ජීවිතයක් තියේ..
ReplyDelete:)
Deleteහොඳ අදහසක්!
ReplyDeleteඅනිවර්‍යෙන්‍ම ගොඩක් ඉස්‍තුති :) ප්‍රවිනයෙක් ගෙන් උපදෙසක් එද්‍දි ගොඩක් සතුටුයි :D
Deleteමේක මරු..
ReplyDeleteගොඩක් ඉස්‍තුති :)
Deleteපිටකොටුවේ ඉන්න ශානි ගැන පොතක් ලිව්වොත් මිනිස්සු කතා පොතේ ඉන්න ශානිට ගොඩක් අනුකම්පා කරාවි ..හැබෑ ජීවිතේදී ඒ ශානිම දැක්කොත් ..... ???
ReplyDeleteමිනිස්සුනෙ :)
Deleteඔව්....සහතික ඇත්ත!!
ReplyDeleteගොඩක් ඉස්‍තුති අරූ :)
Delete