මිනිසුන් අතර මිනිසෙක්.... සතුන් අතර තිරිසනෙක්.... නන්නත්තාර වූ ජීවිතයක හිතට නැගෙන හීන එකින් එක බිදෙන් බිද පොදි බදින වෑයමක්....
පොද වැස්සට පෙම් බඳින අයෙක් මුරුගසන් වරුසාවට දොස් කියයි ඉර එළියෙන් සැනසෙන ඔහුම අව් කාෂ්ටෙට බැන වදියි අව් ,වැසි ගෙන සොබා දම් විශ්මයෙන් ඔහු දෙස බලයි සොබාදහම මේ මිනිස්සු ..... සොබාදහම
නියම කොමෙන්ට් එකක් වගේම හොද රිප්ලයි එකක් :) ගොඩක් ඉස්තුති :)
kastamonukayserikıbrıskırıkkalekırşehirXLEP0M
මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...සුබ :)
පොද වැස්සට පෙම් බඳින අයෙක්
ReplyDeleteමුරුගසන් වරුසාවට දොස් කියයි
ඉර එළියෙන් සැනසෙන ඔහුම
අව් කාෂ්ටෙට බැන වදියි
අව් ,වැසි ගෙන සොබා දම්
විශ්මයෙන් ඔහු දෙස බලයි
සොබාදහම මේ මිනිස්සු ..... සොබාදහම
නියම කොමෙන්ට් එකක් වගේම හොද රිප්ලයි එකක් :) ගොඩක් ඉස්තුති :)
Deletekastamonu
ReplyDeletekayseri
kıbrıs
kırıkkale
kırşehir
XLEP0M