මිනිසුන් අතර මිනිසෙක්.... සතුන් අතර තිරිසනෙක්.... නන්නත්තාර වූ ජීවිතයක හිතට නැගෙන හීන එකින් එක බිදෙන් බිද පොදි බදින වෑයමක්....
Thursday, October 30, 2014
.....යතාර්ථය.....
ගහක් ලොකුවෙන්න ලොකු වෙන්න හොදට වඩා වර්දනය වෙලා එනකොට,
ඒ ගහේ අතු විහිදිලා මල් පිපිලා එනකොට
ඒ ගහට පෝෂණය ලබා ගත්ත, පොහොර ටික ලබා ගත්ත පොලව අමතක වෙලා යනවා.
එත් ඒ ගහ දන්නෙම නෑ කාලෙකදී කුණාටුවක් ආවම ගැලවිලා වැටෙන්නේ පොලවට කියල.
ඒ වගේම තාම ඒ ගහේ මුල තියෙන්නේ
පොලොව ඇතුලේ කියල ඒ ගහ දන්නේ නෑ...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...
සුබ :)