tag:blogger.com,1999:blog-4074583997146446706.post3264639551189694525..comments2024-01-10T01:11:53.093-08:00Comments on සිතුවිළි අවකාශය: .....නිවු ටෙක්නොලොජි වර්ශන් බුදු දහම ( නව පරම්පරාවේ ට්රෙන්ඩ් එක ).....හොරාගේ සිතිවිළිhttp://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4074583997146446706.post-10189665825069426972014-11-15T08:29:28.236-08:002014-11-15T08:29:28.236-08:00ගොඩක් ඉස්තුති :)ගොඩක් ඉස්තුති :)හොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-4074583997146446706.post-14197873763794374452014-11-14T02:29:45.177-08:002014-11-14T02:29:45.177-08:00අදමයි අාවේ හොරෝ, කමෙන්ට් එකේ ලින්ක් එකෙන්.
ඔය සේර...අදමයි අාවේ හොරෝ, කමෙන්ට් එකේ ලින්ක් එකෙන්. <br />ඔය සේරටම මුල ඉගෙන ගන්නයි, පිනට කන්නයි, හම්බ කරන්නයි බලාගෙන මහණ වෙන එක. මොකද, බවුන් වඩලා කෙලෙස් දුරුකරගන්න මහණ වෙන්නෙ නෑ කවුරුවත් මේ කාලෙ.<br />ලිපිය අගෙයි. ජය!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4074583997146446706.post-27052162569202242772014-11-14T02:05:44.924-08:002014-11-14T02:05:44.924-08:00අනිවාර්යෙන්ම ස්වාමීන්වහන්සේලා දැන් ඉන්නේ දායකයෝන්ට...අනිවාර්යෙන්ම ස්වාමීන්වහන්සේලා දැන් ඉන්නේ දායකයෝන්ට බන කියල දෙන්න නෙවේ ගොඩක් හාමුදුරුවරු බලයට කෑදරවෙලා :)හොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-4074583997146446706.post-28081558385926888072014-11-12T10:16:49.150-08:002014-11-12T10:16:49.150-08:00මේක නියම ලිපියක් ..හිතට වදින්නම ලියල තියනව .. මේ ක...මේක නියම ලිපියක් ..හිතට වදින්නම ලියල තියනව .. මේ කිව්වා වගේ සම හරක් ට බුදුදහමත් ෆැන්ටසියකට ගෙන යන්නද දන්නෙ නෑ ඕනෑකම වෙලා තියෙන්නෙ.ආගමක් රැකීම ගිහි පැවදි හැමෝගෙම වගකීමක් ලිපියෙ මුලින්ම කිව්ව දේට මම එකඟයි අපිට එක පාර ලෝකයක් හදන්න බෑ එත් අපිට අපිව, අපේ වැරදි හදාගන්න පුළුවන්.....ස්වාමීන් වහන්සේලා ගැන අපිට තිබ්බෙ පැහැදීමක් ගෞරවයක් ඒත් අද ඒක නැතිවෙලා.උන්වහන්සේල ගිහි ප්රශ්න විසඳන්න කලින් ,රට හදන්න කලින් සංඝ ශාසනේ විනාශ වෙන්නෙ කොහොමද කියල මුලින්ම හොයල ඒ පිළිල ඉවත් කරන එක තමයි මුලින්ම කරන්න ඕන ශාසනේ පවිත්ර වෙන තරමට මිනිස්සුන්ටත් ආගමක් දහමක් ගැන විශ්වාසයක් ඇතිවේවි. නැත්නම් අන්තිමට ඉතිරිවෙන්නේ කලකිරීමක් ........ හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.com